පැවති T20 ලෝක කුසලාන වල සෑම සංස්කරණයකම වැඩිම ලකුණු ලාභීන්

දැනට ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ හතක් පවත්වා ඇති අතර වසර ගණනාවක් පුරාවටම ලෝක කුසලාන තරඟාවලින් නියෝජනය කල පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ ඉතා ආකර්ෂණීය දස්කම් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, T20 ආකෘතිය ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරූ පිතිකරුවන් ගෙන් සමන්විත වන අතර T20 ලෝක කුසලාන වලදී මෙම සම්ප්‍රදාය අනුගමනය කරමින් පිතිකරුවන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වමින් වේගවත්ව ක්‍රිකට් ක්‍රීඩා […]

Continue Reading

21 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් පස්දෙනා මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ ටෙස්ට් ක්‍රිකට් යනු දීර්ඝතම තරග කාලසීමාවක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක් වන අතර එය ක්‍රීඩාවේ ඉහළම ප්‍රමිතිය ලෙස සැලකේ. ටෙස්ට් ලෙස හඳුන්වනු ලබන්නේ දිගු, වෙහෙසකර තරඟ මානසිකත්වය සහ ශාරීරිකව පරීක්ෂාවට ලක්වන ආකෘතියක් ලෙසිනි, නැතහොත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව කියන්නේ විනය සහ යෝග්‍යතාවය අනුව ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ ඉල්ලා සිටින දින පහක කුසලතා පරීක්ෂණයක් ලෙස හැදින්විය හැක. […]

Continue Reading

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් 5 දෙනාගේ ලැයිස්තුව

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවන ක්‍රිඩකයින් ලෙස වේගපන්දු යවන්නන් හැදින්විය හැක. ලොව ඉහළ පෙලේ ක්‍රිකට් කණ්ඩායම් සතුව සුපිරි වේගපන්දු යවන්නන් සිටින අතර ඔවුන් ලොව සුපිරි පිතිකරුවන්ට පවා තර්ජනයක් වූ අතර ක්‍රිකට් ක්‍රිඩාවේ ත්‍රාසය තවත් වැඩි කිරිමට මෙම වේගපන්දු යවන්නන් සමත්විය. සාමාන්‍ය විවහාරයේ හැටියට ක්‍රිකට් ලොව පිළිගන්නා කරුණක් වන්නේ ලොව හොදම දඟ යවන්නන් ආසියානු රටවල් […]

Continue Reading

අනාගත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු 5 අතරට අපේ කෙනෙකුත්

මෑත කාලයේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ නියැලෙන කණ්ඩායම් සතුව තරුණ ක්‍රිඩකයින් විශාල ප්‍රමාණයක් සිටී මොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය ලෙස හැදින්වෙන අතර නැඟී එන මෙම තරුණ ක්‍රිඩකයන් ජේෂ්ඨ ක්‍රිඩකයින් අභිබවමින් ඉදිරියට පැමිණිම අපිට නිතරම දක්නට ලැබේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් දෙපල ලෙස සැලකෙන්නේ සර්. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ ශ්‍රී […]

Continue Reading

T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණු හා කඩුළු ලාභීන්ගේ ලැයිස්තුව ශ්‍රී ලංකික ක්‍රිඩකයින් නමට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් දෙදෙනෙකු සමත් විය. මෙය මොවුන්ගේ පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ අද්දැකීම වේ, ලෝකයේ සිටින අද්දැකීම් බහුල ක්‍රිඩකයන් අභිබවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් පිතිකරුවන් දෙපලක් විසින් මෙවර ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානයේ දැනට පෙරමුණේ පසුවෙයි. මේ වන විට […]

Continue Reading

කොදෙව්වන්ට එරෙහිව පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20 ක විශිෂ්ට ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැත්වූ අතර තරගයේදී කාසියේ වාසිය අහිමි වුවද පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ […]

Continue Reading

කුසල් පෙරේරා ලොව පිළිගත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් – මැතිව් වේඩ්

මැතිව් ස්කොට් වේඩ් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් ආකාර තුනේම කඩුලු රකින්නා ලෙස කටයුතු කරයි. හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව් වේඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු වන කුසල් ජනිත් පේරේරා ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු […]

Continue Reading

මහේල ලොව හොදම පුහුණුකරුවා බව නැවතත් ඔප්පු කරයි සම්පූර්ණ විස්තරය

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරගයෙන් පරාජයට පත්වුනා. එහෙත් එහිදී මුම්බායි වේග පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යවමින් මුල් පන්දුවාර වලදී කඩුලු දවාගන්නට සමත්වුනා. එහිදී නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගන්නට සමත්වුනා. ට්‍රෙන්ට් බෝල්ට් හා බුම්රා ද කඩුලු දෙක බැගින් දවාගත්තා. එමෙන්ම පිතිකර්ණයේදී සවුරබ් තිවාරි පන්දු 40 […]

Continue Reading

කුසල් පෙරේරාට ඕමාන තරඟාවලිය හා ICC T20 ලෝක කුසලානය ක්‍රීඩා කළ හැකියි

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර පිටියේ සිටින දක්ෂතම ආරම්භක පිතිකරුවෙක් වේ. ඔහු හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකි. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා සෑම තරග රටාවක්ම එනම් විස්සයි විස්ස, එක්දින, ටෙස්ට් ක්‍රීඩා කරන අතර දැනට සියලුම ආකෘති වල සිටින ආරම්භක ස්ථීර පිතිකරුවෙකි. ඔහු 2014 අයි.සී.සී ලෝක විස්සයි 20 ජයග්‍රාහී […]

Continue Reading

ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා අපේ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිනවා. – නව නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.

අලුත් නායකයෙක්,අලුත් බලාපොරොත්තුවක්. පකිස්තානයේ බිහි වූ සාර්ථකම 20 -20 නායකයා මෙන්ම පකිස්තානය 20-20 රෑන්කින්ග් වල අංක 01 හි ස්තාවර කල නායකයා සෆ්‍රාස් අහමඩ්. ඔවුන්ගෙ හොදම ක්‍රීඩක ලැයිස්තුවත් අරන් රෑන්කින් වල යටම ඉන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් 20-20 තරගාවලියකට සූදානම් වෙනවා. ඒ එක්දින තරගාවලියත් දිනලා පට්ට ගැම්මකින්. ශ්‍රී ලංකා සංචිතය අලුත් මුහුණු වලින් පිරිලා . දසුන් ශානක […]

Continue Reading