මම හිතනවා වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල යුතුයි – හර්ෂ බෝග්ලේ

ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට, එක්දින තරග 29කට සහ විස්සයි20 තරග 33කට ක්‍රීඩා කර ඇත. ඔහු T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු ත්‍රිත්ව ද ලබා ගත්තේය. එමෙන්ම පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ […]

Continue Reading

ගේල්ගේ ඉල්ලීමට කොදෙව් ක්‍රිකට් ආයතනයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 500කට ආසන්න ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ක්‍රිස් ගේල්ට ඔහුගේ උපන් නගරයේ දී සමුගැනීමේ තරගයක් ලබා දීමට කටයුතු කර ඇත. 42 හැවිරිදි ජැමෙයිකානු ජාතිකයා ඔහුගේ උපන් නගරයේ අවසන් තරඟය ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අදහසට ක්‍රිකට් ආයතනය විරුද්ධ […]

Continue Reading

පළමු තරගයේදී ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකෙන් ලැබුණු සහය ගැන චන්දිමාල් කියන කතාව

වෘත්තීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් දිගු විවේකයකට පසුව නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිස ඇත. පළමු තරඟයේදි සුපුරුදු රිද්මයට පැමිණිම නොහැකි වුවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකි. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය අද උදෑසන ආරම්භ වීමට නියමිතයි. Thepapare.com මෙහෙයවනු ලබන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හිටපු නායක දිනේෂ් චන්දිමාල් […]

Continue Reading

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා මීට ඉහතදී පිටත්ව ගියේය. නමුත් සිම්බාබ්වේ හිදි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබිමෙ වටයේ සියලු තරග අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත. මෙතෙක් ශ්‍රේණිගත කිරීම් […]

Continue Reading

නායක දිමුත් කරුණාරත්න ගේ අනාගත බලාපොරොත්තුව

පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත චරිතය වූ නායක දිමුත් කරුණාරත්න දැක්වූ දක්ෂතා නිසා පළමු තරඟයෙන්ම ජාත්‍යන්තර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය. නායක දිමුත් කරුණාරත්න පළමු තරඟයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරඟයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත්විය. ජයග්‍රහණයෙන් අනතුරුව Thepapare.com මෙහෙයවනු ලබන මාධ්‍ය […]

Continue Reading

තිලකරත්න ඩිල්ෂාන් ගේ තුන් ඉරියව් දක්ෂතා

තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන් උපත ලබන්නේ 1976 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දිනයි. මොහු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් ලෙසද කටයුතු කළේය. ඩිල්ශාන් බොහෝ විට සැලකෙන්නේ වඩාත් නව්‍ය පිතිකරුවෙකු ලෙසය. පන්දුවට පහර දීම,පන්දු යැවීමට, පන්දු රැකීමට සහ කඩුලු රැකීමට හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින්ම කැපී පෙනෙන දක්ෂතා ඇති […]

Continue Reading

අබුඩාබි T10 තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුව

T10 ලීගය නැතහොත් ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Ten Sports Management සතු වේ. මෙම ලීගය එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් පාලනය කරන තරග ඕවර 10 බැගින් වන අතර එක් තරගයක කාලය මිනිත්තු 90 කි. මෙම තරගාවලිය පිතිකරුවන්ගේ ආධිපත්‍යය නතුව තිබුණද සමහර පන්දුයවන්නන් විෂිශ්ඨ ලෙස පන්දු යවමින් කඩුලු ලබාගනී. මෙම තරගාවලිය තුල පන්දුයවන්නෙක්ට සාර්ථක […]

Continue Reading

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ද සහභාගිවන තරඟාවලියක් ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මෙම ලෙජන්ඩ්ස් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයින් ද ඇතුළත්ව කණ්ඩායම් තුනක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි බවයි වාර්ථා වෙන්නේ. එම කණ්ඩායම් තුන ආසියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමක්, ලෝක ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් සහ ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් වශයෙන් මෙම කණ්ඩායම් තුන වර්ගීකරණය කර ඇත. මෙම තරගාවලිය නියෝජනය කිරිම සදහා ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අමතරව ඉන්දීයාව,පාකිස්තානය,එංගලන්තය හා […]

Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ගැන නායක දිමුත් කරුණාරත්න කියූ කතාව

සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය ලකුණු 187 ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම හේතුවෙන් 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටියි. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ජයග්‍රහණයෙන් අනතුරුව Thepapare.com මෙහෙයවනු ලබන මාධ්‍ය සාකච්ඡාවට […]

Continue Reading

පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ පැවති මෙම තරඟයේ මුල්පෙළ ඉනිම් දෙකේදීම ආධිපත්‍යය දැරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉදිරියේ කොදෙව් පිතිකරුවන් අන්ත අසරණ විය. එම හේතුවෙන් ගාල්ලේ දී පැවති පළමු තරඟය ලකුණු 187 කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනයේ තරඟය ආරම්භ කරන […]

Continue Reading