ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් 5 දෙනාගේ ලැයිස්තුව

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවන ක්‍රිඩකයින් ලෙස වේගපන්දු යවන්නන් හැදින්විය හැක. ලොව ඉහළ පෙලේ ක්‍රිකට් කණ්ඩායම් සතුව සුපිරි වේගපන්දු යවන්නන් සිටින අතර ඔවුන් ලොව සුපිරි පිතිකරුවන්ට පවා තර්ජනයක් වූ අතර ක්‍රිකට් ක්‍රිඩාවේ ත්‍රාසය තවත් වැඩි කිරිමට මෙම වේගපන්දු යවන්නන් සමත්විය. සාමාන්‍ය විවහාරයේ හැටියට ක්‍රිකට් ලොව පිළිගන්නා කරුණක් වන්නේ ලොව හොදම දඟ යවන්නන් ආසියානු රටවල් […]

Continue Reading

සංගාට සහ ශ්‍රී ලංකාව අසීමිත ලෙස ආදරය කරන ඩේල් ස්ටේන් කියු කතාව

දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන් පසුගිය වසරේ විශ්‍රාම යාමට පෙර දශකයකට ආසන්න කාලයක් ලොව පුරා පිතිකරුවන්ට හිසරදයක් වූ අතර, එක්දින සහ ටෙස්ට් යන දෙඅංශයෙන්ම ICC අංක එකේ පන්දු යවන්නා වූ අතර කාලයක් ඔහු ලොව බිහිසුණුම වේග පන්දු යවන්නා විය. මොහුගේ ක්‍රිකට් ක්‍රිඩාවේ ආරම්භ වූයේ 2004 දී ශ්‍රී ලංකාවේදී වන අතර එය දකුණු […]

Continue Reading